
සිංහලයිනි! නින්ද්‍රශීලිව එක්ව මිය යමුද ? නොඑසේනම් එක්ව ජයගමුද ?
ජාතිය ගැලවීමට නොහැකි තරමට සිංහල ජාතිය අවදානමකට ලක්වී ඇත.
දේශීය ව්‍යාපාර සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී.
ව්‍යාපාරික ශාක්‍යතාවය සිංහලයාගෙන් ඈත් වෙමින් පවතී.
නගර තුල ඉඩම් අයිතියත් භුමියේ හිමිකමත් සිංහලයාට අහිමි වෙමින් පවතී.
ජාතියේ දු දරුවන් අසිංහල කරණයට ගොදුරුවෙමින් ඇත. .
තව කෙතෙක් මේවා ඉවසා දරා සිටින්නද!
ජාතිය විජාතිය හමුවේ අවදානමේය !
ඔබ අවසාන පරම්පරාවේ සිංහලයෙක් නොවන්නට …….
දූ දරුවන්ට ඔබගේ උරුමය සහතික කර දීමට……….
සිංහල ව්‍යාපාරික අනන්‍යතාවය රදවා තබා ගැනීමට …….
අසින්හලයින්ගෙන් කඩු ගෑවී නොයන්නට ………....