සිංහ හඬ පුවත්පත
හොඳ නොහොඳ දැනෙන් ටත්! බිය ගුළුව නොඉන් ටත්! වීරයන් මෙන් නැගෙන් ටත්! විපතෙදි නො තැවෙන් ටත්! සම්පතින් මත් නොවෙන් ටත්! විජයසිරි සිඹින් ටත්! හෙළ මං තැනෙන් ටත් ! නිදහස හිමි වෙන්ටත්! ජාති ආලේ වැඩෙන්ටත්! හෙළ සමඟිය ලියලන් ටත්! ඒ මඟින් ලක් මව වැඩෙන්ටත් ! කැමති අය සිටිත් නම්! සිංහල දීපයේ මේ “සිංහ හඩ “කියවත් වා! ආයුබෝ කියත් වා!
සිංහලයනිනි! නින්ද්රශීලිව එක්ව මිය යමුද ? නොඑසේනම් එක්ව ජයගමුද ?
ජාතිය ගැලවීමට නොහැකි තරමට සිංහල ජාතිය අවදානමකට ලක්වී ඇත. දේශීය ව්‍යාපාර සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී. ව්‍යාපාරික ශාක්‍යතාවය සිංහලයාගෙන් ඈත් වෙමින් පවතී. නගර තුල ඉඩම් අයිතියත් භුමියේ හිමිකමත් සිංහලයාට අහිමි වෙමින් පවතී. ජාතියේ දු දරුවන් අසිංහල කරණයට ගොදුරුවෙමින් ඇත. . තව කෙතෙක් මේවා ඉවසා දරා සිටින්නද!