හෙළිදරවුවන්

ජාතික අභියෝග පිලිබඳ විශ්ලේෂණාත්මක කතිකාවත් ශ්‍රේණියක ඇරඹුම සනිටුහන් කරමින් ”වංශයක විනාශය අභිමුව” නම් වූ සිංහලයේ වර්තමාන ජන සංයුතික ප්‍රවණතා පදනම් කරගත් කාලීන විමසුම එළිදැක්වීම 2014-05-22 දින

වංශයක විනාශය අභිමුව කෘතියෙන්

වංශයක විනාශය අභිමුව කෘතියෙන්
බොදු බල සේනා අධ්‍යාපන හා පර්යේෂණ අංශ ප්‍රධානී කථිකාචාර්්‍ය චමිල ලියනගේ මහතා විසින් සංස්කරණය කල වංශයක විනාශය අභිමුව කෘතියෙන් හෙළිවන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආක්‍රමණයේ තිත්ත ඇත්ත පිලිබන්ද සටහන.
බොදු බල සේනා මහ ලේකම් ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපුජනීය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ උපදේශකත්වය මත එළිදැක්වුනු � වංශයක විනාශය අභිමුව � කෘතිය එළිදැක්වීමේ උත්සවයට 2014 / 05 / 22 දින මෙම ලියුම් කරුටද සහභාවීමේ අවස්ථා ලැබුණු අතර අතීපූජනීය මහ සංඝරත්නය හා විද්වත් වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණී. 

ශ්‍රී ලංකාව වූ කලි වසර 2500 ඉතිහාසයක් දක්වා දිවෙන ලිඛිත ඉතිහාසයක් ද වසර 7500 ත් 10000 අතර අලිඛිත ඉතිහාසයකට උරුමකම් කියයි. වර්ථමානයේදී දේශපාලනය මූලික වී තීරණ ගන්නා සම්ප්‍රදාය තුල සංස්කෘතිය සභ්‍යත්වය දිනෙන් දින වියැකී යයි.

එලෙසම සිංහළ ජාතීයේ හෙළ ඉතිහායත් බෞද්ධ දර්ශනයත් සියුම් ලෙස විනාශ කරමින් පවතී. කලක් බෞද්ධයන්ට තිබු අදටත් නොවිසිදුනු ප්‍රශ්නය නම් මූලධර්මවාදී කතෝලික හා ක්‍රිස්තියානි නිකායන් තුලින් බෞද්ධයන් අන්‍යාගමිකරණයට ලක්වීමයි. මීට වසර කීපයටකට පෙර ජාතික සංඝ සංමේලනයේ ප්‍රධාන ලේකම් ධුරය දැරු අතීපුජනීව ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හා නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධානී පරම පූජනීය කිරම විමළජෝති නායක හිමියන් හා තවත් විද්වතුන් රැසකගේ මූලිකත්වයෙන් 2012 මැයි මස 07 දින ආරම්භ වූ බොදු බල සේනා සංවිධානය වසර දෙකක් සපුරන විට අද මේ රටේ තීරණාත්මක බෞද්ධ ජන බල වේගය බවට අද කිසිදු තර්කයක් නොමැත . එය එසේ වීමට හේතුව නම් අද කොහේ හෝ බෞද්ධයකුට මොනයම් හෝ පිළසරණක් අවශ්‍ය වූ විට සැමට සිහිවන්නේ බොදු බල සේනාවයි. එතරම් දුරට ගම් දනව් සිසාරා අද බොදු බල සේනා නාමය ප්‍රචලිතය එය මේ ලියුම්කරු අත්දැකීමෙන් දනි. සමහර මැතිඇමතිරුන් අද බොදු සේනා නම ඇසූ පමණින් බිය වෙ තත්වයක් උදා වී තිබේ . ඒ මන්ද යත් බොදු බල සේනාව සෘජු අදහස් ප්‍රකාශ කිරීමයි.

අපි දැන් �වංශයක විනාශය අභිමුව� කෘතිය දෙසට යොමු වෙමු එයට මෙසේ මුල පුරමු.
�� 2012 වසරේ පොසොන් මස 26 වන දින � කළම්බු ටෙලිග්‍රාෆ් � වෙත ජෝශප් හැමන්ඩ් විසින් සපයා තුබු ලිපියක මෙසේ සදහන් විය. �නිළ වශයෙන් මෙරට මුස්ලිම් ජනගහණයේ ප්‍රතිශතය සමස්ථ ප්‍රතිශතයෙන් 7 % ක් පමණ යැයි ගණන් බලා තිබුන ද , මුස්ලිම් ප්‍රජාව විශ්වාස කරන්නේ එය වැරදි තොරතුරක් බවයි. එය ඇත්ත වශයෙන්ම 17 % ක් වී ඇතැයි ඔවුන් විශ්වාස කරති . මේ තත්වය මත ඉගි කරන්නේ කුමක් ද ? පර්යේෂණ අවස්ථාවක් සදහා අපි දැනට වසරකට ඉහතදී පොළොන්නරුව , සෝමාවතී ‍ ෛඓතිය පාරේ , සුංගාවිල ආසන්නයේ , නෙළුම්පුර ගමට ගියෙමු. ගමේ වැඩිහිටියෙක් කියන පරිදි 1970 පමණ වෙද්දී ගමේ 70% ක් පමණ ජීවත් වූ ප්‍රෙදේශ වල ජීවත් වූ සිංහළයන් අද සුළුතරය බවට පත්වී ඇති අතර බහුතරය මුස්ලිම් ජාතිකයන්ය. මහනුවර ගලහ දික්හින්න පතනේ 1960 ගණන්වල සිටියේ � දයියං බායි � ලෙස හැදින්වූ එක් මුස්ලිම් ජාතිකයෙක් හා ඔහුගේ නෑයන්ය. ඒ වකවානුවේ පාලිමේන්තුවට තරග කල සිංහළ දේශපාලඥයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට දයියං බායි උදව් කලේය . මරක්කලාගේ උදව්වෙන් ජයගත් සිංහළ දේශපාලඥයා කලේ දයියං බායිට දික්හින්න පතනම තෑගි කලේය. අද දයියං බායිගේ මුණුපුරු මිණීපිරියෝ බුරුතු පිටින් අද යස අපූරුවට අහල පහල සිංහළයාලේ ඉඩම් අත්පත් කරගනිමින් සිටිති. මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තන්තිරිමලයට ආසන්න ගම්මිරිස්වැව පාරම්පරික සිංහළ ගම්මානයකී. වසර පණහකට පෙර මුසල්මානුවන් එහි එන්නේ මීපැණී එකතු කිරිමටය අද ඒ පළාතම මුසල්මානු ග්‍රහණයට නතුවී තිබේ.��
ඒ පරිචය මා උපුටා ගත්තේ �වංශයක විනාශය අභිමුව � කෘතියේ හැදින්වීමෙනි.
එය කියවූ පසු ඔබට යමක් වැටහෙන්න ඇතැයි මා සිතමි ඉතා තේජස් සහිත වූ ඉතිහාසය අද විලාපකයින්ගේ වර්ථමානයට යටවීමේ ප්‍රභල අභියෝගයකට අප අද මුහුණදෙමින් සිටී. බොරු ඉතිහාසයක් මැවීමට මොවුන් ඉතා තුච්ච උත්සහයක නියලෙන අතර කුඩා දරුවන්ගේ පාසල් පොත් තුලට සියුම් ලෙස අන්තවාදය කාන්දු කරයි. එයට හොදම උදාහරණය නම් රජයේ පාසල් පෙළ පොතේ ඉතිහාසයේ දක්වා ඇත්තේ ආර්්‍යයන් ලංකාවට පැමිණිමයට පෙර අරාබීන් ලංකාවට පැමිණියා ඔවුන් විශාල ලෙස ව්‍යාප්ත වුනාය කියායි. එසේ සදහන් කරනවිට අපේ අධ්‍යාපඥයන් අද ගොළු බිහිරන් සේ සිටී එය ජාතියේ අවසානව නොවේද ?

මේ සියල්ලෙන්ම අපි දකින්නේ අපේ වංශයක විනාශය නොවේද ? දැන් සිංහළයා සෙමෙන් වැඩෙමින් කුඩා බිම් කඩකට සීමා වෙමින් සීටී. අප තවමත් මහ ජාතියයි එසේ සිතීම මොහොතකට පමණි.
1881 දී රටේ සමස්ථ ජනගහනයෙන් 66.91% වු අප අද වනවිට 74.88 % දක්වා වර්ධනය වී තිබීමය. එහෙත් එය සිතේ සැනසීම උදෙසා පමණකී. මෙහි භයානක කරුණ නම් සිංහළයාගේ වර්ධන වේගය 8.22 % වැඩිවන විට මුස්ලිම් ජනයාගේ වර්ධන වේගය 10.13 % වැඩීවීමයි. මේ අනුව සෑම දිස්ත්‍රික්කයකම මේ වන විට මුස්ලිම් ආක්‍රමණය සීග්‍රයෙන් වැඩිවන අතර මේ අනුව බහුතර සිංහළ ජනයාගේ වාස භුමි සියල්ලමු ඔවුන්ක්‍රමාණූකූලව අත්පත් කරගනිමින් සීටී මෙයට ඔවුනට ආධාර උපකාර කිරිම උදෙසා සියළුම මුස්ලිම් රජ්‍යයන් මුදල් ආධාර ලබා දී අප ජාතියම වනසන්ට උදව් කරයි එහෙත් අපේ ජාතිය එකිනෙකා මරාගනිමින් පාට පක්ෂ වලට බෙදිමින් නිවට නියාලු දේශපාලකයන් පසු පස යමින් තමන්ගේ ජාතිය වලපල්ලට යවමින් සිටී.

සම්බුදු සසුන පන්දහසක් කල් රකින්නට තථාගතයන් වහන්සේ අපට ෛඑතිහාසික වගකීමක් පවරා ඇති බව සිහිතබාගත් යුතුය.

යූ බී එස් ජයතිලක


















0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls