Tuesday, July 1, 2014
තම්බියාගේ තොප්ප්ප්පියියිය හැරෙන හැරෙන පැත්තට
01. ගුවන් විදුලිය අරාබියට හඳුන්වාදුන් කාලයේ එය හරාම්ය දැන් අරාබියේ ගුවන් විදුලිය හලාල් ය.
02. අරාබියට චිත්රපට හඳුන්වාදුන් කාලේ එය හරාම් විය.
03. අතීතයේ මරක්කල ගැහැණු ඇන්ද මොට්ටක්කිලි ලෝගුව හලාල් විය.
04. සුනාමියෙන් අනාථවුණ අවස්ථාවේ දී පන්සල්වල අනාථ කඳවුරුවලට පැමිණ කාපු දානෙ හලාල් විය.
05. කොටි ප්රනහාරවලින් අවතැන් වෙලා ඉන්න කොට සිංහලයො දුන්න කෑම හලාල් විය. දැන් සිංහලයො දෙන කෑම හරාම් විය.
06. මාංශ භක්ෂක සතුන්ගේ මස් හරාම්ය. මාංශ භක්ෂක මුහුදු මාළුවන්ගේ මස් හලාල් ය
07. මලකුණු හරාම් ය.අල්ලාගේ නමට මරල එම මලකුණට කනවිට හලාල් ය.
08. සතුන් මරා අනවශ්යග ප්රගමාණයට මස් රැස් කිරීම හරාම් ය ශීතකරණවල මස් ගොඩවල් රැස්කර කල් ඉකුත්වීමේ දිනය තෙක් විකිණීම හලාල් ය. කල් ඉකුත් වූ ඒවා මාරු කර යලි විකිණීමත් හලාල් ය.
09. සතුන්ගේ රුධිරය, ඌරන්ගේ අපද්රකව්ය මලකුණු මුසු විය හැකි ගලාගෙන යන වතුර හලාල් ය.බෝතල් කළ ඇතැම් ජලය හරාම් ය.
10. රුධිරය පරිභෝජනයට ගැනීම හරාම් ය.මැරූ සතුන්ගේ රුධිරය තැම්පත් වූ මස් ආහාරයට ගැනීම හලාල් ය.
11. අනුන්ගේ රුධිරය ලබාගැනීම හරාම් ය.ලොඩ රෝගවලට ශල්ය කර්මවලදී වෙනත් කෙනෙකුගේ රුධිරය ලබාගැනීම හලාල් ය.
12. අල්ලාහ් විසින් පරිභෝජනයට අනුමත නොකල දේ හරාම් ය. සාගින්නේ ප්රායණය විනාශ වී යාමට තිඛෙන විට ඉස්ලාම් ආගමට අනුව හරාම් දේවල් කෑම හලාල් ය.
0 comments:
Post a Comment