Wednesday, July 2, 2014

සිංහලයිනි ! නින්ද්‍රශීලිව එක්ව මිය යමුද ? නොඑසේනම් එක්ව ජයගමුද ?


සිංහලයිනි! නින්ද්‍රශීලිව එක්ව මිය යමුද ?  නොඑසේනම් එක්ව ජයගමුද ?


  • ජාතිය ගැලවීමට නොහැකි තරමට සිංහල ජාතිය අවදානමකට ලක්වී ඇත.
  • දේශීය ව්‍යාපාර සිංහල  ජාතියෙන්  ගිලිහෙමින් පවතී.
  • ව්‍යාපාරික ශාක්‍යතාවය සිංහලයාගෙන් ඈත් වෙමින් පවතී.
  • නගර තුල ඉඩම් අයිතියත් භුමියේ හිමිකමත්  සිංහලයාට අහිමි වෙමින් පවතී.
  • ජාතියේ දු දරුවන් අසිංහල කරණයට ගොදුරුවෙමින් ඇත. .
තව කෙතෙක් මේවා ඉවසා දරා සිටින්නද!
ජාතිය විජාතිය හමුවේ අවදානමේය !
  • ඔබ අවසාන පරම්පරාවේ සිංහලයෙක් නොවන්නට …….
  • දූ දරුවන්ට ඔබගේ උරුමය සහතික කර දීමට……….
  • සිංහල ව්‍යාපාරික අනන්‍යතාවය රදවා තබා ගැනීමට …….
  • අසින්හලයින්ගෙන් කඩු ගෑවී නොයන්නට ………..

1 comments:

Anonymous said...

https://www.youtube.com/watch?v=kczkDnMgboU

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls