Friday, June 13, 2014

අහමඩ් ලෙබ්බේ මොහොමඩ් මුසඩ් සහ ඉසමුල්ලා මොහොමඩ් යන පාකිස්ථානුවන් නිලධාරීන්ට බැට දෙයි


අල්ලන්න ගිය පාකිස්ථානුවා නිලධාරීන්ට බැට දෙයි


සරණාගතයකු ලෙස මෙරටට පැමිණි පාකිස්ථානු ජාතිකයකු මීගමුව, දළුපත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට ගිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරීන්ට තර්ජනය කර පහර දී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය අද නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේඅහමඩ් ලෙබ්බේ මොහොමඩ් මුසඩ් සහ ඉසමුල්ලා මොහොමඩ් යන දෙදෙනායි.
(එස්.ප‍්‍රනාන්දු - මීගමුව )
http://www.rivira.lk/online/breakingnews/69846

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls