Wednesday, May 28, 2014

සුජාත දීයනියන් ඔබයි! මේ හෙළ මවුබිම ඔබගේ


සුජාත දීයනියන් ඔබයි!    මේ හෙළ මවුබිම ඔබගේ

ගහකොළ ,මල්
ගල්ගැසී බලා සිටිනවා
යුක්තිය යුතුකම් සොයා ඇය පියබනවා~~

සුජාත දීයනියන් ඔබයි!
මේ හෙළ මවුබිම ඔබගේ
සැගව සිනාසෙනු!
හසරල්ලද තහනම් !.......

ඊතලයේ යුක්තිය නෑ.
යුක්තිය යුතුකම ඔබමයි.
මේ ලක් පොලෝ තලේ උපන් සුජාත දියණියනේ!
මේ ඇමතුම ඔබටයි..............

ආදරේ කුමරි ඔබයි
සතුටද සුසුමද ඔබමයි.
මේ ලක් පොලෝ තලේ උපන්
සුජාත දියණියනේ...

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | cheap international calls