ඉස්ලාම් ආගම
අවිශ්වාසය ඇතිකරන්නවුන්ගේ හදවතට ත්‍රස්තය ඇතුළු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ
ඇඟිලි තුඩු හා
ඛෙලි කපා දමන්න. (කුරාණය 8:12)
හින්දු ආගම.
තමා ඝාතකයෙකු යැයි යමෙතු සිතයිද, එසේම තමා ඝාතනය කරනු ලැබුවේයැයි තව අයෙක් සිතයි ද
එනම් දෙදෙනාම අඥානයෝය.
මක්නිසාද මෙහි ඝාතකයෙකු හෝ ඝාතනය වන්නෙකු නොමැත.
කි්‍රස්තියානි ආගම
යමෙකු නුඔ මැරුවොත් මම ඔහුට මරණ ද`ඩුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු නුඹ මැරුවෙත් මම ඌ
හෝ ඔහු වනසා දමන්නේය, මිනිසා මිනිසෙකු
මැරුවොත් මම ඔහුද වනසා ලන්නෙමි. මිනිසා මිනිසෙකුගේ ලේ වගුරුවොත් ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් වගුරවනු ලැබේ.එA මන්ද මිනිසා දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.
හම්බුරාබි නීති ආශ්‍රයෙන් බිහි වූ ඉස්ලාම් ආගම
ඉස්ලාම් ආගම බිහිවීමට පුර්වකාලීනව අරාබි ඉතිහාසය පැහැදිලි කෙරෙන ඓතිහාසික
මූලාශ්‍ර විරලය.
ඉතිහාසය මෙන්ම ඓතිහාසික මූලාශ්‍ර හා නටඹුන් විනාශ කිරීම ඉස්ලාමයේම කොටසක්
වන බැවින් ඉස්ලාම්
කරණය වු අරාබිය ඉතිහාස කාන්තාරයකි.
පර්සියානු ඉතිහාසය, සොරුස්ත්‍රියානු සම්ප්‍රදායක්
බෞද්ධ ඉතිහාසය හා මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය
අරාබි ඉතිහාසයට නෑකම් කියයි. ඉස්ලාමය මෙම සංස්කෘතීන් හා ශිෂ්ඨාචාරයන්ගේ
විකාශයන් මත වැඩුන එකකි.
එම සංස්කෘතීන් හා ආශ්‍රිත ඉතිහාසයන් ම`ගින් ද ඉස්ලාමය බිහිවීමට බලපෑ හේතු හඳුනා ගත හැක.
ඉස්ලාමය සම්බන්ධයෙන් මුසල්මානුවන්ගේ කියවීම වන්නේ එය අල්ලා විසින් පහල කල
එකක්ය
යන්නයි. ඉස්ලාමීය අරාබියට පූර්වගාමී මෙසපොටේමියානු ශිස්ඨාචාරය, හා එහි අභිචාර විධි හා වෙනත්
ගුණාත්මක ලකෂණ විමර්ෂණය කොට බලන විට එය එසේ නොවන බවත් මනුෂ්‍ය සම්ප්‍රදායන්
හා නීිති පද්ධතීන්
සංකලනය වී ඉස්ලාම් ආගම බිහි වූ බවට ඉතිහාසයෙන් සාකෂි සපයා ගත හැක.
මෙසපොටේමියානු ඉතිහාසයේ බලවත්ම යුගය ලෙස හැඳින්වෙන්නේ බැබිලෝනියානුවන්ගේ
පාලන
යුගයයි. විශේෂයෙන් ම හම්මුරාබි රජුගේ පාලන යුගය ඒ අතරින් කැපී පෙනෙයි.
කෘෂිකාර්මික ව්‍යපාරික ආගමික
හා පරිපාලනමය හා සාමාන්‍ය ජීවන රටාවට අදාල නීති එක්කොට පොදු නීති මාලාවක්
නිර්මාණය කිරීමට
හම්මුරාබි රජු සමත් විය. මෙහි ප්‍රතිඵලය ලෙස මු`ඵ මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයටම කෘෂිකාර්මික වශයෙන්,ව්‍යාපාරික වශයෙන් ආගමික වශයෙන් පොදු නීතියක් ලැබිණි.ඉස්ලාමය ජීවන දර්ශනයක් දක්වා වර්ධනය වීමට පසුබිම් වූ ප්‍රාරම්භක හේතුව
හම්මුරාබි රජු ගොඩනැගූ නීති පද්ධතියයි.
ඉස්ලාමය ජීවන දර්ශනයක් ලෙස අල්ලා පහල කලේ යැයි කීවාට, එසේ පහල කිරීමට පෙර මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය තුල එම ජීවන දර්ශනය පැවතුනි.හම්මුරාබි රජු ඉදිරිපත් කලේ හුදු නීති පද්ධතියක් පමණක් නොව එය ජීවන දර්ශනයකි. එය තුල කෘෂිකාර්මික, රාජ්‍ය පාලනමය මෙන්ම ආගමික පැතිකඩ වලින් යුක්තය. හම්මුරාබි නීති පද්ධතිය ඉතා සුපරිකෂාකාරීව විමර්ෂණය කොට බැලූවහොත් එය ඉස්ලාම් නීති පද්ධතියේ මූල බීජය බව අවබෝධ කර ගැනීමට උගහට නොවනු ඇත.
ඉස්ලාමය ජීවන දර්ශනයක් ලෙස අල්ලා පහල කලේ යැයි කීවාට, එසේ පහල කිරීමට පෙර මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය තුල එම ජීවන දර්ශනය පැවතුනි.හම්මුරාබි රජු ඉදිරිපත් කලේ හුදු නීති පද්ධතියක් පමණක් නොව එය ජීවන දර්ශනයකි. එය තුල කෘෂිකාර්මික, රාජ්‍ය පාලනමය මෙන්ම ආගමික පැතිකඩ වලින් යුක්තය. හම්මුරාබි නීති පද්ධතිය ඉතා සුපරිකෂාකාරීව විමර්ෂණය කොට බැලූවහොත් එය ඉස්ලාම් නීති පද්ධතියේ මූල බීජය බව අවබෝධ කර ගැනීමට උගහට නොවනු ඇත.
අඩි අටකින් යුත් ශිලාමය පුවරුවක් මත සිය නීති පද්ධතිය ( ්‍යAඵඵඹඍAඊෂ ඣෘෑ ) සටහන් කිරීමට
හම්මුරාබි රජු කටයුතු කොට තිබුණි. ඔහුගේ රාජධානියේ අගනගරය වූ බැබිලන්හි එම
ශිලාමය පුවරුව ප්‍රතිස්ථාපනය කලේය. බැබිලෝනියානුවන් වැඳුම් පිඳුම් කල මාර්ඩුක් දෙවියන්ගේ ප්‍රධාන
දේවස්ථානය අසල එම ශිලාමය පුවරුව ස්ථාපනය කිරීමට තෝරා ගැනීමත් සුවිශේෂි කාරණයකි.
හම්මුරාබි නීති පද්ධතිය ( ්‍යAඵඵඹඍAඊෂ ඣෘෑ ) මාර්ඩුක් දෙවියන්ගේ දේවස්ථාන භූමියේ ප්‍රතිස්ථාපනය
කිරීමෙන් පෙනී යන්නේ එම නීති රැකීම වගවීමට ආගමික පෞරෂය ලබාගෙන ඇති බවයි. ඒ
අනුව ජනයා වෙත සාන්ද්‍රනය කර ඇති අදහස වන්නේ හම්මුරාබි නීති රැකීම ආගමික කාරණයක් ලෙසයි.
රජු නීතිය ක්‍රියත්මක කරන්නා ලෙස එනම් දෙවින්ගේ නියෝජිතයකු ලෙස පෙනී සිටියි. මහම්මද් මේ අනුව
දෙවියන්ගේ නියෝජිත වශයෙන් හිමිතැන ලබාගත්තේ මෙසපොටේනියානු සම්ප්‍රදායට අනුව රජුගේ වචනය නීතිය
වීමට අනුවයි.
වසර 4000කට පසුව හමුවූ හම්මුරාබි රජුගේ නීති සටහන් කල ගල් පුවරුව සොයා ගැනීමට ප්‍රංශ
විද්‍යාඥයින් සමත් වූහ. පර්සියාවේ (වත්මන් ඉරානයේ) සූසා නගරයේ සිදුකල
කැනීම්වලින් මෙම ශිලාමය
පුවරුව ප්‍රංශ විද්‍යාඥයින් මතු කරගන්නා ලදී. හම්මුරාබි එම`ගින් නීති 300ක් පමණ හඳුන්වා දී
තිබේ. සෑම
වරදකටම අදාල ද~ුවමක් ද හඳුන්වා දීම හම්මුරාබි නීති මාලාවේ සුවිශේෂත්වයයි. මෙම නීති
පද්ධතිය ම`ගින්
හඳුන්වා දී ඇති ද~ුවම් හා ඉස්ලාමයේ ශරියාද් නීතිය යටතේ එන ද~ුවම් අතර සහ ලකෂණ ඇත.
ගෙවල් බිඳීමට ලබා දී ඇති ද~ුවම මරණයයි. එම මරණ ද~ුවම ලබා දී ඇත්තේ සොරකම් කල නිවස
ඉදිරිපිට වල දැමීමෙනි. කිසියම් ශල්‍ය වෛද්‍යවරයෙකු රෝගියෙකුට සාර්ථකව ශල්‍යකර්මයක්
සිදුකල හොත්
රෝගියා විසින් වෛද්‍යවරයාට කිසියම් ගෙවීමක් කල යුතුය. නමුත් වෛද්‍යවරයාගේ
ශල්‍යකර්මය අසාර්ථක
වුවහොත් හෝ රෝගියා මරණයට පත් වුවහොත් වෛද්‍යවරයාගේ අත් පා කපා දැමීම සිදු
කල යුතුය.
මහම්මද් ප්‍රකාශකර තිබුණේ තමාගේ දුව සොරකමක් කොට අසුවුවහොත් අත් පා කපා දමන
බවයි. මෙය
මහම්මද් දෙවියන්ගෙන් ලබාගෙන දුන් නීතියක් නොව මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය
අරාබියට උරුම දුන්
නීතියයි.
මහම්මද් පහල වීමටත් පෙර මෙම නීති ඒ ආකාරයෙන්ම අරාබියේ පැවතිනි.
හම්මුරාබි හඳුන්වා දුන් බොහෝ නීතිවලට ඇසට ඇසක් දතට දතක් හෙවත් පළිගැනීමේ න්‍යාය
ගැබ්වී
ඇති බව පෙනෙන්නට තිඛෙන්නේ යැයි ඇතැම් විද්‍යාඥයන් පවසති. මහම්මද් ශරියාද්
නීතියෙන් හඳුන්වා දුන්
නීති පද්ධතිය තුළ නීතිය හෝ යුක්තිය ඉටුකරනවාට වඩා පළිගැනීමට අවස්ථාව
ගැබ්කොට ඇත.
යම් වරදක් සම්බන්ධව වරද කරුවෙකු වූ අයෙකුට ලබාදිය යුතු ද~ුවම ශරියාද් නීතියෙන් පෙන්වා දී
ඇත. ඒ අනුව යම් ක්‍රියාවක් නිසා පීඩාවට පත්වු පාර්ශවයට තමා පීඩාවට පත් වු
ප්‍රමාණයටම එහි අධිකරණයක් ම`ගින් වරද කරුවෙකු වූ පුද්ගලයෙකුට විරුද්ධව ද~ුවම් ලබාදීමට අයිතියක් ඇත. ඒ අනුව ආගම ම`ගින් පීඩාව පත්වූ අයට පළිගැනීමට ප්‍රස්ථාව සලසා ඇත.
හම්මුරාබි නීතියට අනුව කිසියම් පුද්ගලයකු ධනවත් හෝ කුලවත් පුද්ගලයකුගේ ඇසකට
හෝ පාදයකට
හානි කලහොත් ද~ුවම වශයෙන් එය සිදුකල පුද්ගලයාගේ ඇස ඉවත් කිරීම හෝ කකුල බිඳීම ක්‍රියාත්මකවිනි.
මීට වසර කිහිපයකට පෙර අප්‍රිකානු මුසල්මානු රටක ස්ත්‍රී දූෂණයක් සිදුකල
පුද්ගලයකුට ද~ුවම් දුන්
ආකාරය දැකවෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට ලැබිණි. දූෂණයට ලක්වූ කාන්තාව හා
තවත් දහසක්
දෙනා ඉදිරියේ ස්ත්‍රී දුෂණය කල පුද්ගලයාගේ ලිංග ඉන්ද්‍රිය මන්නා පිහියකින්
කපා දමා රුධීරය වහනයෙන්ම
මැරෙන්නට ඉඩ හරින ලදී. මෙය ඉස්ලාමයේ ශරියාද් නීතියට අනුව සිදු කලේද නැද්ද යන්න
පිළිබඳ පැහැඳිලි
නැතත් අප්‍රිකානු රටකට ඉස්ලාමය පැමිණීම නිසාම එම ආභාෂය මත ලබා දුන් ද~ුවක් බව පැහැදිලිය.
ඇතැම් විට ස්ත්‍රී දූෂණයට හම්මුරාබි නීතිය යටතේ ලබා දී ඇත්තේ ද මේ ආකාරයෙම ද~ුවමක් වන්නට ඇත.
අනාචාරයේ හැසුරුන කාන්තාවන්ට ගල්ගසා මරා දැමීම ශරියාද් නීතිය යටතේ ක්‍රියාත්මක
වෙයි. ෙජ්සුස්
වහන්සේගේ යුගයේද ඊශ්‍රායලයයේ මෙම ද~ුවම ක්‍රියාත්මක වී ඇති අතර එවැනි අවස්ථාවකදී ගල්ගසා මරා දැමීමට නියම වූ කාන්තාව අසලට ගොස් ෙජ්සුස් වහන්සේ පවසා ඇත්තේ අනාචාරයේ
නොයෙදුන පිරිමිකු ඇත්නම් ඇයට ගල් ගසන ලෙසයි. එය හම්මුරාබි නීතියට කල අභියෝගයකි.
ගල් ගසා මරා දැමීම පමණක් නොව එල්ලා මරා දැමීම හා නොයෙකුත් අමානුෂික නීති
ඇතුලත්
ඉස්ලාමයේ ශරියාද් නීතියේ එන අනෙකුත් ද~ුවම් ක්‍රම හම්මුරාබි නීති තුලින්ද වසර දහස් ගණනකට එපිට
ක්‍රියාත්මක වී තිබිණි. ඉස්ලාමයේ ශරියාද් යනු හම්මුරාබි නීති පද්ධතියේ
වර්ථමාන ක්‍රියාත්මක ස්වරූපයයි.
1 comments:
Post a Comment