“”””’’
බොලව් සිංහලයිනි .. මේක සිංහල අපේ රට... !
මේ මහ පොළවේ අපටයි කියලා තියෙන්නේ මෙච්චරයි බොලව්…..!
ඒකත් අරුන්ටත් අයිතියි, මුන්ටත් අයිතියි කියනකං කට ඇරගෙන බලා ඉන්නේ ……...
තොපිට මතක නැදද මං එදා 1815 මාර්තූ 02 වෙනි දා මහනුවර දළදා මාළිගාව ලඟ මඟූල් මඩුව ඉස්සරහ දී, උන්ට රට භාර දෙන්නට ගිවිසුම අත්සන් කරන්නටත් ඉස්සරවෙලා උන්ගෙ කොඩිය දාලා තිබුන වෙලාවේ ඔය මහ ලොකූ ඉංග්‍රීසි හමුදාව පඩේකටවත් ගනන් ගන්නෙ නැතිව, කෑ ගහලා කී දේ.., කෑ ගහලා කල දේ..
තවමත් ගිවිසුම අත්සන් කොරලා නිම කොරලා නෑ බොලව් , තවම මේ රට අයිති සිංහල අපට, එහෙම කියලා, අසික්කිත කමට පර සුද්දා ඔසවලා තිබූ කොඩිය බිමට ඇදළදාලා, සිංහලේ අයිතිය සිංහලයන්ට...