~~~~~~ශ්‍රී ගිරිඛන්ඩ සිද්ධම් !~~~~~~
මහා ගිරිඛන්ඩ
දෙවියන්ගේ දේව නියෝග සහිත සන්නස
මෙම පත්‍රිකාව අතට පත්වන ඔබ ගිරිඛන්ඩ දෙවියන්ගේ බැල්මට මේ
මොහොතේ අසුවී ඇත. ගිරිඛන්ඩ දෙවියන් මුහුදු දහසක් ,පර්වත දහසක් ,තොටුපල දහසක් සහ ගංගා දහසක බල
ප්රිදේශයක් තුල දේව සේනාවක් යක්ෂ සේනාවක් ,අසුර සේනාවක් මෙහෙයවමින් සිටින ගිනි
ඛන්න ,නාග
ඛන්න ,අසුර
ඛන්න ,යන
අවතාර දස දහසකින් පෙනී සිටින්නාවූ මහා තේජෝ බල පරාක්ර්ම සහිත දෙවියෙකි.
මේ ලක් දෙරණ තුල බුද්ධ සාසනය පවත්වාගෙන යාම නැමැති උතුම් වගකීම
දේව සභාවෙන් මහා ගිරිඛන්ඩ දෙවියන් වෙත පවරා ඇත. මහා ගිරිඛන්ඩ දෙවියන් ගව ගාතනය
නොඉවසයි.අධර්මය නො ඉවසයි.මුසල්මානු ඝාතක ධර්මය නොඉවසයි. සිංහල දීපයේ...