Pages
▼
පිටු ඇතුලත
▼
ඔවුන් මකුලාරාමයට ගියෝය – අපි මකුලාරාමයේ නොවීමු
ඔවුන් මකුලාරාමයට ගියෝය – අපි මකුලාරාමයේ නොවීමු
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය – අපි නාලන්දාවේ නොවීමු
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය – අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
ඔවුන් පාකිස්ථානයට ගියෝය – අපි පාකිස්ථානයේ නොවීමු
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය –අපි ඉන්දුනීසියාවේ නොවීමු
ඔවුන් මාලදිවයිනට ගියෝය – අපි මාලදිවයිනේ නොවීමු
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය – අපි බාමියන් වැසියන් නොවීමු
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය – අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය – අපි බංග්ලාදේශයේ නොවීමු
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය – අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය – අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය – අපි ඒ ප්ර දේශ වල නොවීමු
ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්යාෝපාර බංකොළොත් කර දැම්මෝය – ඒත් අපි ව්යායපාරිකයින් නොවීමු
එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි. පරදෙශිකයෙක් වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමිත් අප වෙනුවෙන් සිංහල ජාතිවාදියෙක් උනා ,අනගාරික ධර්මපාල තුමා අප වෙනුවෙන් ජාතිවාදියෙක් උනා , සිංහල ජාතිවාදියෙක් උන කුඩා පොළ හාමුදුරුවෝත් වෙඩි කෑවා . ඔවුන් සියලුදෙනා එක්ව අපට රැක දුන් සිංහල බෞද්ධ උරුමය පූරම් බාමින් නොමිලේ අපි භුක්ති විදියි.
වසර දහස් ගණනාවකට පෙර බලි, තාරක, මහා රාවණා ආදී හෙළ රජවරුන් විසින් ගොඩ නගන ලද පැරකුම්, විජයබා ආදී සිංහල රජදරුවන් විසින් පෝෂණය කරන ලද නන්ද්රිසමිත්රම, සුරනිමල, මහා සෝණ… සිට වීදියබණ්ඩාර දක්වා යෝධයින් විසින් විවිධ කාල වකවානු වලදී රට දැය සුරැකීමේ පරම පවිත්ර චේතනාවෙන් භාවිතා කරන ලද අපේ හෙළ ජාතිය නිවට සර්වාගමික සහජීවකයින්ට නැවත මතක්කර දෙන්නෙමු.
මමනම් නියම සිංහල ජාතිවාදියෙකි.බෞද්ධයෙකි. මා සිංහල ජාතිවාදියෙක් වී අවජාතිකයෙක්වූ ඔබත් ඔබගේ දරුවාත් රැක දීමට ඉදිරිපත්වී ඇත. එවිට අහිමීවීගෙන යන හෙළයේ අභිමානවත් ජාතිය අප නැවත අත්පත් කර ගත් පසු එය ඔබට නොමිලයේ භුක්ති විදින්න ලැබෙනු ඇත.
No comments:
Post a Comment